22 හැදූ හැටි අධිකරණ ඇමැති කියයි

108


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් 45කගේ යෝජනා අනුව බවත් එය කිසිවකුගේ පෞද්ගලික අවශ්‍යතාවය අනුව සකස් නොකළ බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එම කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති සංශෝධනය කර ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයිද සඳහන් කළේය.එනිසා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් එය සම්මත කරගැනීමට බාධා ඇති නොකරන ලෙසද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment