ඊශ්‍රායලයේ විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට සහන

570

ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව, සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දුරකථන අංකය: (+94) 117966396, වට්සැප් දුරකථන අංකය: (+94) 767463391 හෝ විද්‍යුත් තැපෑල: [email protected] හරහා අවශ්‍ය උපකාර ලබාගත හැකිය

advertistmentadvertistment
advertistmentadvertistment