වසන්ත මුදලිගේලාට ඇප

150


අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළුවී කලහකාරී ලෙස හැසිරුණු සිද්ධියට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ භික්ෂූන්වහන්සේලා 48 දෙනා ඇතුළු 62ක් වූ පිරිස අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment