ගෝඨාගේ නිවෙස ඉදිරිපිටදී බස්රියක් ගිනි තැබූ අයෙක් රිමාන්ඩ්

183

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස ඉදිරිපිට පසුගිය වසරේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේ බස් රථයකට ගිනි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 11 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය පෙරේදා (02 දා) නියෝග කර තිබේ.

ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටීම ද කැපී පෙනුන සිදුවීමක් විය. අදාළ පුද්ගලයා මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment