ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව හිමි කර ගනී

545

2023 වසර ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඉන්දියාවට එරෙහිව ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දු වාර 43කදී කඩුලු 04ක් දැවී ලකුණු 241ක් ලබා කඩුලු 06ක ජයග්‍රහණයක් සමග ලෝක කුසලානය හිමි කර ගනු ලැබීය. ට්‍රැවිස් හෙඩ් 137,මනූස් ලබුස්චෙග්න නොදැවී 58යි.

advertistmentadvertistment
advertistmentadvertistment