රිය අනතුරකින් තිදෙනෙක් මරුට

295

දඹුල්ල මහියංගනය මාර්ගයේ මාතලේ එලවනාකන්ද ප්‍රදේශයේ දී අද රාත්‍රී 7.30ට පමණ බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් 42 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කණ්ඩායමක් රැගෙන ගිය බස් රථය වෑන් රථයේ ගැටී අඩි 50ක පමණ ප්‍රපාතයට පෙරළී ඇතැයි ද පොලිසිය පවසයි.


advertistmentadvertistment