බිත්තර මිල ගැසට්ටුවට අධිකරණයෙන් නියෝගයක්

362


බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.එසේම නව උපරිම සිල්ලර මිලක් අද දිනය තුළ පනවන ලෙසද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment