පේරා හිටපු උපකුලපති හා ගැටුමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

104


මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසට පහරදී අලාභහානි කිරීමේ සිද්ධියට සම්බන්ධව බවට සැක කෙරෙන තවත් සිසුවෙකු අද පෙරවරුවේ පේරාදෙණිය පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුවා සහ ඊයේ සවස භාර වූ සිසුවා අද දහවල් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
මෙලෙස පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිහුල්ඔය පදිංචි විතාරණ ගේ සසංක විකුම් විතාරණ රඹුක්කන පදිංචි
එල්.එම් වික්‍රමසිංහ යන අයය

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාව 12 කි. මෙම සිසුන්ට දොළොස් දෙනා ගේ ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භාවය අහෝසි කොට තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment