මොස්කව් නුවර සිට අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළට පැමිණි එරෝෆ්ලෝට් ගුවන් සමාගමට අයත් එයාර් බස් ගුවන් යානයකින් මෙරට සිටි රුසියානු සංචාරකයින් 275ක පිරිසක් අද දහවල් පිටත්ව ගොස් ඇත.මෙම ගුවන් යානය මොස්කව් නුවර සිට පැමිණ ඇත්තේ සංචාරකයින් නොමැතිවය.
|