ලාෆ් ගෑස් මිල වැඩිකරයි

678


ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම ගෑස් අලෙවි නියෝජිතයෝ පවසති.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6850 ක් ද කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740ක් ද ලෙස ලාෆ් ගෑස් සමාගම විසින් මිල වැඩිකර ඇතැයි පවසති.මෙම ගෑස් හෙට සිට වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment