මාරයා සිගිත්තිය ගෙනයයි

490


තම සිගිත්තියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි සිය මවට අපස්මාර රෝගය වැළදිම නිසා ආහාර අනුභව කරමින් සිටි දියණිය අනුභව කරමින් සිටි ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වේල් වත්තේ පදිංචි අරුමුගන් අගල්යා නැමති සිගිත්තියයි.
සිගිත්තියගේ මව දිවා ආහාර පිලියෙල කර නිවස තුලදි සිගිත්තියට ආහාර ලබා දි ඇති බවත් ල එම අවස්තාවේ එකවරම මවට අපස්මාර රෝගය වැළදිම නිසා ආහාර අනුභව කරමින් සිටි සිගිත්තියගේ උගුරේ ආහාර සිරවිමෙන් මව බදාගෙන බිම වැතිරි සිටියදි අසල්වාසින් විසින් මව සහ සිගිත්තිය ඊයේ (25) දින රෝහල් ගත කර අවස්තාවේ සිගිත්තිය ජිවිතක්ෂයට පත් වි ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

advertistmentadvertistment
advertistmentadvertistment