නාය යාමකින් පුද්ගලයෙක් මරුට

55


බණ්ඩාරවෙල හම්පරාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ නායයාමකින් 73 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ රාත්‍රියේ කොන්ක්‍රීට් බැම්මක් සහ පස්කණ්ඩියක් නිවසක් මතට කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු,ඔහුගේ බිරිඳ, පුතා සහ ඥාතී කාන්තාවක් නිවසේ සිට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment