මුතුහෙට්ටිගමට ඇප

295


රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අද (27) පෙරවරුවේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබේ.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියමවී ඇති අතර මීළඟ නඩු දිනය පෙබරවාරි 02 වනදාට නියම කර ඇත.

සුඛෝපභෝගී රථයක් නීතිවිරෝධී ලෙස එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනුවී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment