සිරකරුවන් 440කට අද ජනපතිගෙන් සමාව

88

පොසොන් උත්සවය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බන්ධනාගාර රැඳවියන් 440 දෙනකුට අද (03 දා) පොදු සමාව ලබාදෙයි.

මෙහිදී පිරිමි සිරකරුවන් 434 දෙනකු සහ කාන්තා සිරකාරියන් 06 දෙනකු සෑම බන්ධනාගාරයක්ම නියෝජනය වන පරිදි අද නිදහස්වීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment