ජනපති සිංගප්පූරු ජනාධිපති හමුවේ

221

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයකට එක්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එරට ජනාධිපති හලීමා යාකෝබ් මහත්මිය හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපතිවරයා සිංගප්පූරු අගමැති ලී සියෙන් ලුන්ග් මහතා ද හමුවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment