කිරිපිටි ආනයනයට විකල්ප දෙකක්

134


වෙළෙඳ පොලේ කිරිපිටි බහුල කිරීම සඳහා මහ බැංකුවෙන් ඩොලර් ලබා දීම හෝ නැතහොත් විවෘත ගිණුම් ක්‍රමය යටතේ කිරිපිටි ආනයනයට අවස්ථාව සැලසීම යන විකල්ප දෙකෙන් එකක් මත සහන ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ආනයනය කරන ප්‍රමාණයන් පහළ ගොස් ඇති බව සැපයුම්කරුවෝ ඇමැතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.
අමාත්‍යවරයා සමග ඊයේ වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැති හමුවකදී මේ බව හෙළි විය.

advertistmentadvertistment
advertistmentadvertistment