හිටපු ඇමැති සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී නිදහස් දින සැමරුමක්

77

පටු ත්‍රස්තවාදී ආකල්ප, කුලවාදී සිතිවිලිවලින් මිදී ශ්‍රී ලංකා ධජය ඔසවමින් දමිළ ජනතාව එක්ව යාපනයේ 76 වැනි නිදහස් සැමරුම හිටපු මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාව. අරුන් සිද්ධාර්ථන් සංවිධානය කළ මෙම නිදහස් සමරුව යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි.

හිටපු ඇමැති සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී නිදහස් දින සැමරුමක්

advertistmentadvertistment
advertistmentadvertistment