ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය හෙට

260


සිව්වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන මස ඇරඹීමට නියමිතය.

එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා දේශීය ක්‍රීඩකයින් 200ක් සහ විදේශ ක්‍රීඩකයින් 160ක් සහිත පිරිසක් සහභාගී වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment