අභිරහස් ලෙස මියගිය වෛද්‍යවරයෙක්

998

තඹුත්තේගම රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකුගේ මළ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී හමුවී තිබේ.පොලීසිය පවසන්නේ අදාළ වෛද්‍යවරයා මීට දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට සැකපළකරන බවය.මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අවිවාහක වෛද්‍යවරයෙකි.තඹුත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment