ලාෆ් ගෑස් මිල අඩු නොවේ

50

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩු කළ ද ලාෆ් ගෘහස්ථ ගෑස් මිල අඩු නොකරන බව එම සමාගම පවසයි.එම සමාගම පවසන්නේ පසුගිය මාසයේ දී තම සමාගම ලිට්‍රෝ සමාගමට වඩා මිල අඩු කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment