පොහොර මිලදී ගන්න ගොවීන්ට වවුචරයක්

141


මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් සහනාධාර මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත.

මෙම මුදල වවුචරයක් වශයෙන් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනූමැතිය ලැබුනු බවත් ඒ අනුව අදාල වවුචරය මගින් බන්ඩි පොහොර හෝ ගොවි ජනතාවට අවශ්‍ය නම් කාබනික පොහොර මිල දී ගැනීමටත් හැකි වන පරිදි නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment