ලිට්රෝ ගෑස් තවත් පමාවේ

159


වෙළෙඳ පොළට ලිට්රෝ ගෑස් නිකුත් කිරීමට තව දින කිහිපයක් ගතවනු ඇතැයි එම සමාගම පවසයි.ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නැවක් පැමිණියත් එම නැවට අවශ්‍ය ඉන්ධන ලබාදීමට නොහැකිවීම නිසා එම නැව ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.ඒ අනුව යළි එම නැව කොළඹ වරායට පැමිණ ගෑස් ගොඩබා වෙළෙඳ පොළට නිකුත් කිරීමට තව දින 03ක් පමණ ගතවනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම පවසයි.


advertistmentadvertistment