109 හඳුන්වා දුන් ගමන්ම හිංසන පැමිණිලි 36ක්

92

කාන්තා සහ ළමා හිංසන පිළිබඳව දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් වන 109 හඳුන්වාදීමෙන් පැය 12 ක් ඇතුළත කාලයේදී පැමිණිලි 36 ක් ලැබුණු බව කාන්තා හා ළමා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (05දා) පැවසීය. මෙම පැමිණිලි විවිධ පළාත්වලින් ලැබුණු බවද, එසේ පැමිණිලි කළ අය අතර කාන්තාවන් මෙන් ළමුන්ද සිටින බවද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment