පෙබරවාරි මුල විදුලි බිල අඩු කරනවා – රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

98

පෙබරවාරි මුල් සතිය වනවිට විදුලිබිල සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. විදුලිබිල අඩු කිරීම සඳහා අදාළ දත්ත මේ වනවිට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

නව ජනන සැලැස්ම අනුව මේ වසරේ (2024) දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් කීවේය.

ඔහු මේ බව කීවේ ඊයේ (05 දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment