වැලිමඩ ඩයරබා ප්‍රදේශයේදි මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. එක අයෙක් මිය ගොස් තිබේ .
බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් එසේ ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කර ඇත .
තුවාල ලැබු පිරිස වැලිමඩ නිලාවත්ත සහ දියතලාව රෝහල්වලට ඇතුළත් කර ඇත.