අ.පො.ස. ඇගැයීම්වලට ගිය ගුරුවරුන්ට නිවාඩු දෙකක්

61

පසුගිය 18 දින සිට හෙට (27 දා) දක්වා පැවැත්වෙන අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා මේ මස 28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව, මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා අදාළ නිලධාරීන් විසින් ඇගැයීම් කටයුතුවලට සහභාගි වූ බවට, තම පැමිණීමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන් ඉදිරිපත් කළ යුතුය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment