වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගුවේ

177

රජයේ රෝහල්හි සේවය කරන වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වයස අවුරුදු 60න් විශ්‍රාම යාමට නියමිතව සිටි වෛද්‍යවරුන්ගේ සේවා කාලය ද දීර්ඝවේ.


advertistmentadvertistment