ශ්‍රී ලංකාවට 117ක ඉලක්කයක්

894


ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 116ක් ලබා ගැනීමට සමත්විය.
එහිදී මන්දනා ලකුණු 46ක්ද ජෙමීමා ලකුණු 42ක්ද ලබා ගනු ලැබිණ.
පන්දු යැවීමෙන් උදේෂිකා, සුගන්ධිකා සහ ඉනෝකා කඩුළු 02බැගින් දවාලූහ.
තරඟය චීනයේ හැන්ග්ෂු හිදී පැවැත්වේ.


advertistmentadvertistment