ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාදයි

30

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ( 27 ) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා කාන්කා කණ්ඩා⁣යම , ඉන්දීය කාන්තා කණ්ඩායමට පරාජය වී තිබේ . තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ , මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිඩිකාවන් දුර්වල පිතිකරණයක නිරත වීම හේතුවෙන් පන්දුවාර 38යි එක් පන්දුවක් හමුවේ සියලුදෙනා දැවී රැස්කළෙ ලකුණු 147ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කාන්තා කණ්ඩා⁣යම පන්දුවාර 29යි පන්දු 4ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් තරගය ජයග්‍රාහණය කළේය. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය පන්දුවාර 39කට සීමාකර තිබිණි


advertistmentadvertistment