ශ්‍රී ලංකාව එජා.මහා මණ්ඩලයේ ආර්ථික සභාවට

485

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආර්ථික සහ සමාජ සභාවට ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත.ඒ සදහා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට රටවල් 189න් රටවල් 182ක් ඡන්දය ලබාදී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.වසර තුනක කාලයක් සදහා පත්කරන මෙම සභාවේ ධුර කාලය 2025 ජනවාරි මස 01 වැනිදා සිට ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment