ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

188

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට හිමි විය.ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.


advertistmentadvertistment