ශ්‍රී ලංකා අයර්ලන්ත ක්‍රිකට් තරගය අද

252

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව අද පැවැත්වේ.බුලවායෝ හිදි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.


advertistmentadvertistment