ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුමක්

134


නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා කඩිනම් කිරීමට ශ්‍රී ලංකා සහ චීන බලධාරීන් එකඟ වී තිබේ.
එමගින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව තවත් ශක්තිමත් කර ගත හැකිවෙතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්‍යාලය පවසයි.


advertistmentadvertistment