පෙ.ව. 06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව පූජපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ.
පෙ.ව. 08.00 – 09.30 ධර්මානුශාසනාව, සිරි වජිරාරාමවාසී, පූජ්‍ය දියතලාවේ පියදස්සි හිමිපාණෝ
පෙ.ව. 09.30 – 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව, කිතුල්ගොඩ අරන්‍ය සේනාසනාධිපති පූජ්‍ය වැලිමඩ පසන්නමානස හිමිපාණෝ.
ප.ව. 12.30 – 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ.
ප.ව. 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ.
ප.ව. 03.00 – 04.00 භාවනාව, අනුශාසනාව, සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ.
ප.ව. 04.00 – 05.00 ධර්මානුශාසනාව, සිරි වජිරාරාමවාසී පූජ්‍ය රාජාංගනයේ සීලවිමල හිමිපාණෝ.
ප.ව. 05.00 – 06.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා.