ශ‍්‍රී ලංකාව කඩුළු 09ක් දැවී ලකුණු 300යි

272


ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකා කණ්ඩායම අතර කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරඟයේ මුළින් පන්දුවට පහර දුන් ශ‍්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තේය.එහිදී අවිශ්ක ප‍්‍රනාන්දු 118,චරිත් අසංක 72 සහ ධනංජය ද සිල්වා 44 ක් ලකුණු ලබාගත්තේය.


advertistmentadvertistment