සජබ විරෝධයේදී පොලිසියටත් හානි

281


සමිගි ජන බල වේගය විසින් ඊයේ (30දා) පැවැත්වූ විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිස් සැරයන්වරුන් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කොල්ලුපිටිය, කොළඹ නාගරික රථ වාහන කොට්ඨාශය සහ ඇහැලියගොඩ ස්ථානවල රාජකාරී කරමින් සිටින සැරයන්වරුන් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.

මෙම විරෝධතා පාගමනට පොලිසිය එල්ල කළ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ඇතුලුව 05දෙනෙකුට තුවාල සිදුවිය


advertistmentadvertistment