ජගත් ප්‍රියංකර ගේ නම ගැසට් කරයි

97

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදුකළ දැනුම්දීමක් සිදුකර තිබු අතර එම ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා තෝරාපත් කරගත් බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment