කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

172


එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරග යටතේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළේය.මේ වන විට ඕමානය පන්දුවාර 02කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 07ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment