සජබ අද ජනපති සටන අරඹයි

210

වෙනසක් හදන වසරක්” තේමාව යටතේ විපක්ෂයේ ජනාධිපතිවරණ සටන කොළඹින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.ඒ අනුව අද (30) දිනයේ විශාල ජනරැළියක් කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment