කැලණිය සරසවියේ විරෝධතාවක්

140

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ.ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිසුන් ඊයේ (29) රාත්‍රියේ ද විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක නිරතවූහ. විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment