ජංගම දුරකථන මිල බහින ලකුණු

2761


ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව කෑෂ් මාර්ජින් සීමාව ඉවත්කර ඇත.

එම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් එබැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment