අද රෑ සිට පෞද්ගලික බස් වර්ජනයේ

245

පෞද්ගලික බස් රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 වැඩිකරන ලෙස ඉල්ලා අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment