සජිත්ගේ සෙනෙහසේ සෙල්පිය…

1

සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනින් 259 වන සුහුරු පන්ති කාමරය පාදුක්ක, මාදුලාවේ සෝභිත මහා විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලබාජ දෙන ලදි. සමගි ජන බලවේගයේ හෝමාගම ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ, සමගි ජන බලවේගයේ මහරගම ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තුවේ හා බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි ඇතුළු මන්ත්‍රීන්, මෙන්ම ස.ජ.බ. ක්‍රියාකාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

සිසු දරුවන් වෙත සෙනෙහස යොමු වූ විපක්ෂ නායකවරයා සෙල්ෆි ඡායාරූපයකට ඇස ගිය අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

පොල්ගස්ඕවිට – සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment