සමගියේ සමගිය අද කොළඹ හයිඩ් පිටියේදී

342

සමග ජන බලවේගය පක්ෂයේ පක්ෂ සංවත්සරය එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.
“දුර දකිමු ⁣පෙළ ගැසෙමු අනාගතය ගොඩනගමු” යන තේමාව යටතේ මෙවර සංවත්සරය පැවැත්වේ.


advertistmentadvertistment