සමන්ද සිල්වාගේ අවසාන ගීය ‘මගේ ආච්චි’

106

ලාල් මුදන්නායක රචනයක්… ජේ. ඒ. රොම්ලස් පෙරේරාගේ නිෂ්පාදනයක්…

අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පි සමන්ද සිල්වා අවසන් වරට ගායනා කළ ‘මගේ ආච්චි’ ගීතය සමන්ද සිල්වා යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. මේ ගීතය දින දෙකකින් පටිගත කර නිෂ්පාදනය කළේ ප්‍රවීන ගායන ශිල්පි ජේ. ඒ. රොම්ලස් පෙරේරා විසිනි.

ගායන ශිල්පි ලාල් මුදන්නායක මෙම ගීතය රචනා කොට සංගීතවත් කර ඇත. පානදුර ශබ්දාගාරයක එක රැයකින් පටිගත කළ මේ ගීතය ඔහු කිහිප වතාවක්ම ගායනා කර තිබේ.


advertistmentadvertistment