‘සයිටම්’ මොරටුව වෛද්‍ය පීඨයට

60

සයිටම් ආයතනය (south Asian Institute of Technology) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට පැවැරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.2025 වසරේ ජනවාරි මාසයේදී ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment