සය නිවුන් දරුවන්ගෙන් තිදෙනෙක් ගෙදර යති

342

මෙරට පළමුවරට වාර්තා වූ සය නිවුන් දරුවන් ගෙන් තිදෙනෙක් නයින් වේල්ස් රෝහලින් නිවෙස වෙත ගෙන යන්න දෙමාපියන්ට අද අවසර ලැබුණි.පිරිමි දරුවන් තිදෙනෙක් හා දියණියන් තිදෙනෙක් ලෙස මෙම සය නිවුන් දරුවෝ පසුගිය මස 21 වැනිදා උපත ලදහ.


advertistmentadvertistment