සිනමා නිළි මානෙල් චන්ද්‍රලතාගේ සිනහාව මැකී යයි

1339


සිංහල සිනමාවේ ප්‍රහසන රංගන ශිල්පිනියකවූ මානෙල් චන්ද්‍රලතා මහත්මිය අද අභාවප්‍රාප්තවී ඇත.අසනීප තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් තිබේ.මියයන විට 63 වැනි වියේ පසු විය.ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පී ෆ්‍රෙඩී සිල්වා මහතා සමග සිංහල චිත්‍රපට රැසක රංගනයෙන් ඇය දායකවූවාය.අවසන් කටයුතු 18 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.අවසන් ගෞරවය සඳහා දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත්කර ඇත.


advertistmentadvertistment