සිමෙන්ති මිල සංශෝධනයක්

3962


සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment