පිතිකරණය ඇෆ්ගනිස්තානයට

171


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය හිමිකරනෙ තිබේ.
එහිදී ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකන් වන වනිඳු සහ තීක්ෂණ අද තරගයේදී විවේක ගැන්වීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවට අකිල ධනංජය කැඳවා ඇත.

දුනිත් වෙල්ලාලගේ ද ඇෆ්ගනිස්තානයට එරෙහි අවසන් ගැටුමට කැඳවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment